What is Cryptocurrency and How to Buy - Explain in Sinhala

 

මොනවද මේ ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) කියන්නෙ, සරලවම කිව්වොත්, මේක ඩිජිටල් (Digital) මුදල් ඒකකයක්. මේවට සිංහලෙන් කියනව ගුප්ත කේතන මුදල් කියල. 

මේ Digital මුදල් ඒකක වල විශේෂත්වය තමයි මේවට තියෙන අධික ඉල්ලුම නිසා අගය සීග්‍රයෙන් ඉහල යන එක.  ඒවගේම මේවගෙන් ගනුදෙණු කරන්න පුලුවන් අන්තර්ජාලය හරහා පමණක් වීමත් විශේෂත්වයක්.

මේ මුදල් රුපියල්, ඩොලර්, පවුම්, යූරෝ වගේම තවත් මුදල් ඒකකයක් වුනත් මේ මුදල් වල පාලනය කරන්න බැංකුවක්, පුද්ගලයෙක් හෝ ආයතනයක් නැහැ. 

කෙටියෙන්ම කිව්වොත් මේ මුදල්වලට පාලන අධිකාරියක් නෑ. ඒ නිසා මේ මුදල් විකේන්ද්‍රිත මුදල් (Decentralized Money) විදිහටත් හදුන්වනව.

ඒ වගේම මේ ක්‍රිප්ටො මුදල් අපිට ඕනෑම වෙලාවම අපි එදිනෙදා භාවිතා කරන භෞතික මුදල් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවත් තිබෙනව.

ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) වල ආරම්භය

අද වෙනකොට මේ ක්‍රිප්ටො මුදල් (Cryptocurrency) ඒකක වර්ග 6000ක් පමණ ලෝකෙට හදුන්වල දීල තිබුනත් Crypto මුදල් මුලින්ම ලෝකෙට එන්නෙ BTC නැත්නම් Bitcoin කියල හදුන්වන Crypto මුදල් ඒකකයෙන්.

පළමු Cryptocurrency එක විදිහට Bitcoin මුලින්ම ලෝකෙට හදුන්වල දෙන්නෙ 2009 වර්ශයේ Satoshi Nakamoto කියන ජපන් ජාතික මෘදුකාංග ඉංජිනේරුව විසින්. 2009 Bitcoin නිකුත් කරනකොට එක Coin එකක වටිනාකම $0.003 ක්(රු. සත 34) වගේ ඉතාමත් අඩු අගයක පැවතුනත් අද 2021 වන විට එක Coin එකක් $55,000 කට (රු. ලක්ශ100) වඩා ඉහළ අගයක් ගන්නව.

මේ Crypto මුදල් පිටපත් කරන්න පුලුවන්ද?

මෙම මුදල් Blockchain කියන ඉතාමත් සංකීර්ණ පරිගණක තාක්ශනණය යොදාගෙන නිපදවලා තියෙන නිසා මේ මුදල් පිටපත් කිරීම සහ ව්‍යාජ ලෙස නිපදවීම ඉතාමත් අපහසු කාර්යයක්.

ඒ නිසා සාමාන්‍ය මුදල් වලට වඩා ලොකු විශ්වාසයක් අපිට Cryptocurrency මත තියන්න හැකියාව තියෙනව.

මොනාද මේ Crypto Wallet කියන්නෙ?

Cryptocurrency මගින් ගණුදෙනු කරන්න නම්, මේ Crypto මුදල් ගබඩා කරල තියා ගන්න තැනක් ඕන වෙනව. එහෙම Cryptocurrency ගබඩා කරල තියා ගන්න තැනක් අපි Crypto Wallet එකක් නැත් නම් Digital Wallet එකක් කියල හදුන්වනව.

භෞතිකව අපි පාවිච්චි කරන මුදල්, පසුම්බියක තබා ගන්නව වගේ, ඒ සරල අදහස ඩිජිටල්කරණය වීමෙන් සාදන ලද මෘදුකාංගයක් (App) මගින් නිර්මාණය කරපු පසුම්බියක් විදිහට අපිට මේක හදුන්වන්න පුලුවන්.

මේ විදිහට නොයෙකුත් Cryptocurrency වර්ග ගබඩා කරල තියාගන්න Digital Wallet සේවාව ලබා දෙන ආයතන සහ සංවිධාන විශාල ප්‍රමාණයක් මේ ව්නකොට ආරම්භ කරල තියනව. (උදාහරණ: Binance, Hotbit, Coinbase, Trust Wallet, etc…)

ඒ අතරින් අපිට ආයෝජන සඳහා විශ්වසනීය ආයතනයක් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා වෙන අප සතු වගකීමක්.

Crypto මුදල්  මිලදීගන්න හොදම තැනක් තමයි Binance කියන්නෙ, Binance ගිනුමක් සාදාගන්න පහත Button එක Click කරන්න.



Paypal ගිනුමක් සාදාගන්නා ආකාරය දැන ගැනීමට අවශ්‍ය නම් මෙතනින් බලන්න

Skrill ගිනුමක් සාදාගන්නා ආකාරය දැන ගැනීමට අවශ්‍ය නම් මෙතනින් බලන්න

Cryptocurrency මිල දී ගන්නෙ කොහොමද?

Crypto මුදල් ඒකක Digital මුදල් පසුම්බි හරහා ඕනෑම අයෙකුට ඔවුන්ගේ Credit හෝ Debit Card භාවිතයෙන් මිලදී ගැනීමෙ හැකියාව තිබුනත් මේ වෙනකන් ශ්‍රී ලංකාවට මේ පහසුකම ලබා දීල නැහැ.

ඒ නිසා ශ්‍රී ලාංකික ආයොජකයෙකුට දැනට Cryptocurrency මිල දී ගැනීමට හැකියාව තියෙන්නෙ ඒවා හුවමාරු (Exchange) කරන සංවිධානයක්, ආයතනයක් හෝ පුද්ගලයෙකු හරහා පමණයි.

මේ හේතුව නිසාම Cryptocurrency මිල දී ගන්න සංවිධානය, ආයතනය හෝ පුද්ගලයා විශ්වාසදායිද යන්න සොයා බලන්නත් අපට සිදුවෙනව.

Crypto මුදල්  මිලදීගන්න හොදම තැනක් තමයි Binance කියන්නෙ, එහෙත් Binance එකට කෙලින්ම සදහා මුදල් ගෙවන්න ඔබගේ බැංකු ගිනුම හරහා හැකියාවක් නැහැ, 

මේ නිසා Binance හි ඇති P2P Order නම් පහසුකම හරහා ක්‍රිප්ටොකරන්සි (Bitcoin හෝ Altcoin) මිලදී ගැනීමට ඔබට සිදුවෙනවා, මෙහිදී සිදුවන්නේ Binance හි සිටින Verified හුවමාරු කරන්නෙකු හරහා Cryptocurrency මිලදී ගැනීමයි, මේ සදහා Paypal හෝ Skrill හරහා මුදල් ගෙවීමට හැකියාව තිබෙනවා.

Binance ගිනුමක් සාදාගන්න පහත Button එක Click කරන්න.



Paypal ගිනුමක් සාදාගන්නා ආකාරය දැන ගැනීමට අවශ්‍ය නම් මෙතනින් බලන්න

Skrill ගිනුමක් සාදාගන්නා ආකාරය දැන ගැනීමට අවශ්‍ය නම් මෙතනින් බලන්න

Crypto මුදල් ඒකක වල ඇත්තටම වටිනාකමක් තියනවද?

මේ ප්‍රශ්නෙට අපිට හොදම උදාහරණෙ විදිහට ගන්න තියෙන්නෙ Bitcoin කියන Cryptocurrency එක. Bitcoin ආරම්භයෙදි එහි අගය වුනේ $0.003 ක් (රු. සත 34) වගේ ඉතාමත් සුළු අගයක්…

Bitcoin Price in 2009

නමුත් අද 2021 වන විට Bitcoin වල වටිනාකම ඉතාමත් ඉහල අගයක් ගන්නව පහල රූපයෙ පෙන්වන තරමට.

Bitcoin Price in 2020 ( $48,810 = රු. 9,612,074.78 )

ඉතින් මේ උදාහරණෙන් අපිට තේරුම් ගන්න පුලුවන් Crypto මුදල් වල ආයෝජනය නැතහොත් Cryptocurrency මිලට අරන් කාලයක් ලග තබා ගැනීම කොයි තරම් හොද ආයෝජනයක්ද කියල.

අද වෙනකොටා ලෝකයේ බොහෝ දෙනෙක්ගෙ මතය වෙන්නෙ රත්ත්‍රන් (Gold) මත අපි කරන ආයෝජනයට වඩා මේ Cryptocurrency මත කරන ආයෝජනය ඉතාමත් වාසිදායක බවයි.

මේකට හේතුව වෙලා තියේනෙ රත්‍ත්‍රන් (Gold) වලට වඩා වේගයෙන් Cryptocurrency වලට තියෙන ඉල්ලුම වැඩි වීම නිසා එහි වටිනාකම ඉතා වේගයෙන් ඉහල යෑමයි.

මේ උදාහරණයෙන් පෙන්නුවෙ එක Crypto මුදල් ඒකකයක් පමණයි. නමුත් මේ වගේම වටිනාකම වේගයෙන් ඉහල යන Cryptocurrency වර්ග තවත් බොහෝමයක් තිබෙනව.(උදාහරණ : Ethereum, Tron, Ripple, Lite coin, etc… )

Cryptocurrency වලින් ගනුදෙණු කරන්න පුලුවන්ද?

ශ්‍රී ලංකාවෙ තවම බහුලව නොමැති උනත් අද වන විට ලෝකයේ බොහෝ රටවල මිනිසුන්ට තමන්ගෙ එදිනෙදා ජිවිතය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය කරන බඩු භාණ්ඩ පවා මිල දී ගැනීමට හැකි වන පරිදි ඉතාමත් කුඩා ව්‍යපාරික ස්ථාන වලින් පවා ගෙවීමේ මාද්‍යයක් ලෙස මෙම Cryptocurrency භාර ගැනීමට පටන් ගෙන තිබෙනව.

ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකාවේත් Cryptocurrency භාවිතය වැඩි වෙන නිසාවෙන්ම ඉදිරියට ශ්‍රී ලංකාව තුලත් Cryptocurrency භාවිතයෙන් ගනුදෙණු කරන්න හැකියාවව් ලැබෙයි කියල විශ්වාසය අපිට තියන්න පුලුවන්.

Blockchain එකේ වැදගත්කම...

බොහෝ Cryptocurrency වල ප්‍රධාන ලෙජරය Block Chain නමින් හඳුන්වනු ලබනවා. මේ ජාලය ඇතුළත සිදුවන සියලු ගනුදෙනු මෙම ලෙජරයේ ස්වයංක්‍රීයව සටහන් වෙනව. 

මේ නිසාම ලෝකයේ නන් දෙසින් සිදුවන Cryptocurrency ගනුදෙනු එහි සිටින සියලු ආයෝජකයන්ට 100% ක්ම විවෘතව, සම්පූර්ණ විනිවිද භාවයකින් දැක ගත හැකියාව තියෙනව. නමුත් Block Chain ලෙජරයේ තිබෙන ගිණුම් හිමියන්ගේ පෞද්ගලික විස්තර කිසිවක් කිසිදු ආකාරයකින් හෙළිදරව් වීමක් මෙහිදී වෙන්නෙ නෑ.


ඕනම අයෙකුට අනුවර්ථ නාමයක් යටතේ වුනත්  Digital Wallet එකක් පවත්වාගෙන යාමට හැකියාව තියෙනව. මේ ජාලය Cryptocurrency ගිණුම් හිමියන් හඳුනාගන්නේ එම මෘදුකාංගයටම අනන්‍ය වූ විශේෂ ක්‍රමවේදයක් හරහායි.

නිකමට හිතන්න හරියට ඔයා 2009 දී ලංකාවෙ රුපියල් වලින් රු.10 ක් වියදම් කරල Bitcoin 29 ක් අරන් තියා ගත්ත නම් අද (2021) ඔයා ලග රු. 277,935,027 ක් වටින Bitcoin තියනව.

(2020 දී බිට්කොයින් 29ක වටිනාකම උනේ රු. 84,100,000. බලන්න එක අව්රුද්දකට Bitcoin වල මිල වැඩිවෙලා තියෙන ප්‍රමානය.)



English Translation

What is this cryptocurrency? Simply, this is a digital currency. 

The uniqueness of these digital currencies is that they are rapidly increasing in value due to the high demand for them. Also, these can be transacted only through the internet.

These currencies are in rupees, dollars, pounds, euros and other currencies but there is no bank, individual or institution to control these currencies.

In short, there is no control over this money. Therefore, this money is also known as Decentralized Money.

We also have the ability to convert this cryptocurrency into physical currency that we use on a daily basis at any time.

The beginning of cryptocurrency

Today, there are about 6000 types of cryptocurrencies introduced to the world, but cryptocurrencies first came into the world in cryptocurrencies called BTC or Bitcoin.

Bitcoin was first introduced to the world as one of the first cryptocurrencies in 2009 by Japanese software engineer Satoshi Nakamoto. When Bitcoin was issued in 2009, the value of one coin was as low as $ 0.003 (Rs. 34 cents), but today by 2021, one coin will be worth more than $ 55,000 (Rs. 100 lakhs).

Is it possible to copy this crypto currency?

This money is made using a very sophisticated computer technology called Blockchain, which makes it very difficult to copy and counterfeit money.

So we have the ability to place more confidence in cryptocurrency than ordinary currency.

What is a Crypto Wallet?

To trade in cryptocurrency, you need a place to store this crypto money. A place to store such cryptocurrency is called a Crypto Wallet or Digital Wallet.

We can refer to this as a wallet created by software (App) created by digitizing that simple idea, just like physically keeping the money we use in a wallet.

A large number of digital wallet service providers and organizations have been set up to store various cryptocurrencies in this manner. (Examples: Binance, Hotbit, Coinbase, Trust Wallet, etc…)

It is our responsibility as a customer to choose a reliable company to invest in.

Binance is the best place to buy crypto money, click the button below to create a Binance account.



If you want to know how to create a Paypal account, click here

If you want to know how to create a Skrill account, click here

How to buy cryptocurrency?

Although anyone can purchase cryptocurrencies through their digital wallets using their credit or debit card, Sri Lanka has not yet provided this facility.

Therefore, a Sri Lankan investor can currently purchase cryptocurrency only through an organization, institution or individual that exchanges it.

For this reason, we also have to find out whether the organization, institution or individual who buys the cryptocurrency is trustworthy.

Binance is the best place to buy crypto money, but it is not possible to make direct payments to Binance through your bank account.

Because of this you have to buy cryptocurrency (Bitcoin or Altcoin) through the P2P Order facility in Binance, where you have to buy cryptocurrency through a Verified Exchange in Binance, for which you can pay via Paypal or Skrill.

Click the button below to create a Binance account.


If you want to know how to create a Paypal account, click here

If you want to know how to create a Skrill account, click here

Do cryptocurrencies really have value?

The best example of this problem is the cryptocurrency called Bitcoin. Bitcoin initially traded as low as $ 0.003 (34 cents)

Bitcoin Price in 2009

But today, by 2021, the value of Bitcoin will be very high as shown in the image below.
Bitcoin Price in 2020 ( $48,810 = රු. 9,612,074.78 )

So with this example we can understand how good it is to invest in cryptocurrencies or buy cryptocurrency and keep it for a while.

Many people in the world today think that investing in cryptocurrency is more profitable than investing in gold.

This is due to the fact that the value of cryptocurrency is increasing rapidly as the demand for cryptocurrency grows faster than gold.

This example shows only one cryptocurrency. But there are many other types of cryptocurrency that are rapidly increasing in value (examples: Ethereum, Tron, Ripple, Lite coin, etc…).

Can I trade in cryptocurrency?

Although not yet prevalent in Sri Lanka, many countries around the world today have begun to accept cryptocurrency as a means of payment, even from the smallest of businesses, so that people can buy the goods they need to sustain their daily lives.

As the use of cryptocurrency will increase in Sri Lanka very soon, we can be confident that in the future we will be able to transact using cryptocurrency in Sri Lanka as well.

Importance of Blockchain ...

The main ledger in most cryptocurrencies is called a blockchain. All transactions within this network are automatically recorded in this ledger.

As a result, cryptocurrency transactions around the world are 100% open and transparent to all investors. However, the personal details of the account holders in the Block Chain Ledger will not be disclosed in any way.


Anyone can maintain a digital wallet even under a pseudonym. This network identifies cryptocurrency account holders through a special methodology that is unique to the software itself.

Just think, if you had spent Rs. 10 in Sri Lankan rupees in 2009 and kept 29 Bitcoins today (2021) you would have Rs. There are 277,935,027 worth of Bitcoin.

(The value of 29 Bitcoins in 2020 was Rs. 84,100,000. See how much the price of Bitcoin has increased in one year.)

how to start crypto trading, how to start a crypto trading business, how to start day trading cryptocurrency, how to start trading crypto, how to start trading guides for new crypto traders, how to start a crypto trading, how do you make money trading crypto, how to make money on crypto trading,how to make money with crypto trading, how to make money trading crypto, how to make money day trading crypto, can you make money crypto trading, can you make money swing trading crypto, can you make money on crypto trading, can you make money trading crypto, can you still make money trading crypto,how to trade crypto and make money, can i make money day trading crypto, can i make money trading crypto, how to make money in crypto trading, can you make money from crypto trading, how to make money from crypto trading, can you make money day trading crypto, can you make money trading cryptocurrency, can you really make money trading cryptocurrency, how to make money by trading cryptocurrency, how long does it take to learn crypto trading, where can i learn crypto trading, how to learn crypto trading, how can i learn crypto trading, how do i learn crypto trading, how to learn about crypto trading, what is crypto trading, what is crypto trading platform

What is cryptocurrency, What is Bitcoin, What is Blockchain, How to Create a Wallet, How to buy Crypt


4 comments:

  1. Read the latest news about Bitcoin and learn more about the other most popular cryptocurrencies and how to earn bitcoin and other cryptocurrencies from many ways
    https://bit.ly/3nQzVDD

    ReplyDelete
  2. As far is crypto market is concerned, unpredictability comes connected at the hip, however so do its most significant property for example Decentralization.Scam Recovery Companies

    ReplyDelete
  3. With this site, you'll see my own report, you should examine these records. Ethereum mining machines for sale

    ReplyDelete
  4. PCEX is a best ways to make money online from Panaesha Capital which offers a secure platform for crypto-traders. The platform will have high liquidity with a focus on security and data integrity. PCEX is a one-stop solution, supporting both crypto-to-crypto and crypto-to-fiat trades. The platform employs a broker channel for personal assistance and for extra protection of the traders' digital assets. With a superior matching engine, PCEX ensures a fast trade for the users' digital assets with competitive pricing. Learn more about PCEX on www.pcex.io.

    ReplyDelete