What is a Bitcoin Wallet (Cryptocurrency wallet) - Explain in Sinhala

 

මේ ලිපියෙ අරමුණ තමා බිට්කොයින් මිළදී ගැනීමට පෙර එය ආරක්ෂිතව තබා ගැනීම සදහා wallet එකක් සදා ගන්නා ආකාරය පිළිබදව ඔබට අවශ්‍ය දැනුම ලබා දීම. ඔයාල දැනටම දන්නවා බිට්කොයින් කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක් ඉතින් අපිට Bitcoin සාමප්‍රදායික මුදල් මෙන් අතින් අරගෙන තවත් කෙනෙකුට දෙන්න බෑ. මොකද Bitcoin කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක්. ඉතින් Bitcoin වලින් ගනුදෙණු කරන්නත් ඩිජිටල් Wallet එකක් අවශ්‍ය වෙනවා.

Bitcoin Wallet එකක් සදා ගැනීමට කලින් Wallet එකක් කියන්නෙ මොකක්ද කියන එක සහ එහි ක්‍රියාකරිත්වය හදුනා ගැනීම ඉතා වැදගත්. අපට බිට්කොයින් Wallet එකකින් කරන්න පුලුවන් දේවල් තුනක් තියෙනවා හරියට නිකන් බැංකු ගිණුමක් වගේම තමයි.

Bitcoin Wallet එකක අරමුණු

  • බිට්කොයින් ලබා ගැනීම – Receive Bitcoins
  • තැම්පත් කර තබා ගැනීම – Store Bitcoins
  • වෙනත් කෙනෙකුට යැවීමට හෝ ගෙවීම් සිදු කර ගැනීමට – Send Bitcoins

අපි Bitcoin Wallet එකක් සාදා ගන්නා විට Bitcoin Blockchain එකේ අපට අදාලව Wallet එකක් නිර්මාණය වෙනවා. අපට මේක Blockchain එකේ Node එකක් කියල හදුන්වන්න පුලුවන්. ඉතින් අපි අපි Bitcoin Wallet එකක් සාදන සෑම අවස්ථාවකම Bitcoin Blockchain එකේ Node එකක් සෑදෙනවා. ඒ වගේම අපට ඒ Node එක එක Unlock කර ගැනීම සදහා Privet Key එකක් එහෙමත් නැත්නම් Password එකක් ලැබෙනවා. අපේ Privet Key එක එහෙමත් නැත්නම් Password එක සෑම විටම රහසිගතව තබා ගත යුතුයි.

ඒ වගේම තමා Public Key එකකුත් ලැබෙනවා ඒකටම තමා අපි Bitcoin Wallet Address එක කියල කියන්නෙත්. කෙනෙක් අපට බිට්කොයින් එවන විට අපට බිට්කොයින් එවිය යුත්තේ අපේ Bitcoin Wallet Address එකටයි. හරියට නිකන් Bank Account එකක Account Number එක වගේ. අපට Bitcoin Wallet Address එක පහත පරිදි උදාහරණයක් විදහට දක්වන්න පුලුවන්. එය අකුරු සහ අංක සහ අකුරු එකතු වෙලා තමා හැදිල තියෙන්නෙ.

Example: 1FYdETYKDxsty9xVwa3moc4jjw2nr68Fts

අපි බිට්කොයින් වෙනත් කෙනෙකුට යවනවා නම් මුලින්ම අපේ Password එක යොදාගනිමින් අපේ Wallet එක Unlock කරගත යතුයි. ඉන් පසුව යැවිය යුතු Wallet එකේ Wallet Address එකට බිට්කොයින් යැවීම සිදු කර ගත හැකියි.

මෙතකදි ඉතා හොදින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි බිට්කොයින් කුමන ආකාරයේ Wallet එකක තැන්පත්(Deposit) කලත් බිට්කොයින් සෑම වෙලාවකම තියෙන්නෙ Blockchain එකේ අපේ Wallet එකට අදාල Node එකේ. Wallet එකෙන් වෙන්නෙ Blockchain එකේ Node එකට අපව සම්බන්ධ කර තැබීමයි.

ඉතින් මෙතනදි අපට හදුනා ගන්න පුලුවන් Wallet වර්ග ප්‍රධාන වශයෙන් පහක් පමණ තියෙනවා. අපි පිළිවලින් කතා කරනවා Web Wallet, Hardware Wallet, Desktop Wallet, Mobile Wallet සහ Paper Wallet ලෙසින් හදුනා ගන්න පුලුවන්. අප මෙම ලිපිය හරහා කතා කරන්තේ අද වන විට Bitcoin සහ Cryptocurrency සමග වැඩ කටයුතු සිදු කරන බහුතරයක් භාවිතා කරන Web Wallet එක සහ Hardware Wallet එක පිළිබදවයි.

  • Web Wallet
සරලවම කිව්වොත් Web Wallet එකක් කියන්නෙ Online Wallet එකකට. අපිට මේ Web Wallet එකක් සාදා ගැනීමට හැකිවෙන්නෙ Website එකක් හරහායි. ඉතින් මේ වන විට ජනප්‍රිය Web Wallets කිහිපයක් හදුනාගන්න පුළුවන්. ආරක්ෂාව සහ ලබාදෙන පහසුකම් සමග Coinbase.com සහ Blockchain.com යන වෙබ් අඩවි හරහා ලබා දෙන Web Wallet ඉහල ස්ථානයක් ගන්නවා. ඒ අතරින් Coinbase වෙබි අඩවිය හරහා ලබාදෙන Wallet එක නිවැදිව සාදා ගන්නා ආකාරය පියවරින් පියවර සදහා පහත Button එක Click කරන්න.



  • Hardware Wallet
මේ වන විට වෙළදපලේ නොයෙක් වරගයේ Hardware Wallet මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා නමුත් ආරක්ෂාවත් සහ ගුණාත්මකතාව අතින් වඩාත් හොද පිළිගැනීමක් ඇත්තේ Ledger නැමති සමාගම විසින් නිපදවන ලබන Hardware Wallet එක සදහා වේ. මෙම සමාගම විසින් දැනට Hardware Wallet වර්ග කිහිපයක් විවිධ පහසුකම් සමගින් වෙළදපලට නිතුත් කර ඇත.

ඔයාල දැනටමත් දන්නවා Bitcoin සෑම වෙලාවකම තියෙන්නෙ Bitcoin Blockchain එක තුලමයි කියල. මෙහිදී Blockchain එක තුල ඇති අපේ Bitcoin Wallet එක Unlock කරගැනීමට Privet Key එක ලෙසින් ක්‍රියා කරන්නේ මෙම Device එකයි. 

ඒ වගේම ඔබට මෙය Ledger වෙබ් අඩවිය හරහා මිළදී ගත හැකියි. ඒ වගේම ඔබ හොදීන් මතක තබා ගත යුතුයි Ledger වෙබ් අඩවිය හරහාම මිළදී ගැනීමට මොකද වෙනත් පාර්ශව හරහා මෙය මිළදී ගැනීම තුල ඔබගේ බිට්කොයින් වල ආරක්ෂාව පිළිබද විවිධ ගැටලු මතු විය හැකියි. අපි පහත දක්වා ඇති “Buy Ledger” Button එක Click කිරීමෙන් Ledger Official Web Site එකට පිවිසෙන්න පුලුවන්. එයින් ඔබට Genuine Ledger Device එක දින කිහිපයක් ඇතුලත DHL හරහා නිවසටම ගෙන්වා ගත හැකියි.





Ledger - Crypto Beginners Pack


English Translation

The purpose of this article is to give you the knowledge you need to know how to create a wallet to keep Bitcoin safe before you buy it. You already know that Bitcoin is a digital currency so we can not take Bitcoin by hand and give it to someone else like traditional currency. Because Bitcoin is a digital currency. So you also need a digital wallet to trade in Bitcoin.

Before creating a Bitcoin wallet, it is very important to know what a wallet is and its functionality. There are three things we can do with a Bitcoin wallet, just like a bank account.

Objectives of a Bitcoin Wallet

Getting Bitcoin - Receive Bitcoins
Deposit - Store Bitcoins
Send to someone else or make payments - Send Bitcoins

When we create a Bitcoin Wallet, a wallet is created for us in the Bitcoin Blockchain. We can call this a Node in Blockchain. So every time we create a Bitcoin Wallet we create a node in the Bitcoin Blockchain. We also get a private key or a password to unlock that node. Our Privat Key or Password should always be kept confidential.

He also gets a Public Key which is what we call the Bitcoin Wallet Address. When someone sends us Bitcoin, we should send Bitcoin to our Bitcoin Wallet Address. Just like the account number of a bank account. We can illustrate the Bitcoin Wallet Address as follows. It is a combination of letters, numbers and letters.

Example: 1FYdETYKDxsty9xVwa3moc4jjw2nr68Fts

If we are sending Bitcoin to someone else, we must first unlock our wallet using our password. Then you can send Bitcoin to the wallet address of the wallet to be sent.

There is something very well to be understood at this point. No matter what type of Bitcoin we deposit (Bitcoin), Bitcoin is always in the blockchain node in our wallet. The wallet connects us to the node in the blockchain.

So here are about five main types of wallets we can identify. We are talking about Web Wallet, Hardware Wallet, Desktop Wallet, Mobile Wallet and Paper Wallet respectively. In this article we will talk about the Web wallet and Hardware Wallet that are used by the majority of people who work with Bitcoin and Cryptocurrency today.

Web Wallet
Simply put, a Web Wallet is an Online Wallet. We can create this web wallet through a website. So now you can identify some of the most popular web wallets. The Web Wallet offered through Coinbase.com and Blockchain.com ranks high with security and features. Click the button below for a step-by-step guide on how to properly create a wallet provided through the Coinbase website.


Hardware Wallet

There are many types of hardware wallets available in the market at present, but Ledger's hardware wallet is the most widely accepted for safety and quality. The company currently launches several types of hardware wallets with various features.

You already know that Bitcoin is always in the Bitcoin Blockchain. This is the device that acts as the Privet Key to unlock our Bitcoin Wallet in the Blockchain.

You can also buy this through the Ledger website. You should also keep in mind that buying through the Ledger website can lead to various security issues with your Bitcoin purchase. You can access the Ledger Official Web Site by clicking the "Buy Ledger" button below. You can download the Genuine Ledger Device to your home via DHL within a few days.






Ledger - Crypto Beginners Pack

No comments