Steps to Create Paxful Account - Sinhala Tutorial

 

මුලින්ම Paxful ගිනුම සාදා ගැනීමට පහත බොත්තමින් Paxful.com වෙබ් අඩවියට යන්න.


දැන් පහත රූපයේ පෙනෙන පරිදි රතු පැහැ ඊතලයෙන් පෙන්වා ඇති Create an Account යන්න මත ක්ලික් කරන්න.


පහත පෙන්වා ඇති පරිදි Your Email Address ස්තනයට ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කර Create Password ස්තානයට අකුරු සහ ඉලක්කම් 6 ට වැඩි කැපිටල් අකුරක්ද සහිතව පාස්වාර්ඩ් එකක් ලබාදෙන්න. ([email protected]). යටින් කොල පැහැ ඉරක් පෙනේ නම් ඔබ දී ඇත්තේ Strong පාස්වර්ඩ් එකකි. ඉන් පසු පහලින් ඇති Create Account බටන් එක ක්ලික් කරන්න.


පෙන්වන ප්‍රෙහෙලිකාව සම්පූර්න කරන්න.


ඔබ Paxful වෙත ලබාදුන් විද්යුත් ලිපිනයට පැමිනි කේතය, ඉන් පසුව පෙන්වන පිටුවේ හිස්තැනට ලබා දෙන්න.


ඔබ Paxful වෙත ලබාදුන් විද්යුත් ලිපිනයට පැමිනි කේතය මේ ආකාරයෙන් දැකිය හැක.


මීලගට ඔබගේ දුරකතන අංකය Verify කල යුතුය. මුලට 94 ශ්‍රී ලංකා කොඩිය සමග තෝරා අනෙක් කොටුවට දුරකතන අංකය දෙන්න, මීලගට Send Code ක්ලික් කරන්න.


දැන් ඔබගේ දුරකතනයට පැමිනෙන කේතය (Code) ,පහත පෙනෙන කොටුවේ පුරවන්න.


ඔබ දැන් Binance ගිනුම සෑදීමේ මූලික පියවර අවසන් කර ඇත, දැන් ඔබ මේ ආකාරයෙන් Paxful වෙබ් අඩවියට යොමු වේවි.




ගනුදෙනු කිරීමේ සීමාවන් සහ ගිනුමේ ආරක්ශාව සහ  තවදුරටත් වැඩි කරගැනීමට Paxful වෙබ් අඩවියේ දකුනු පස මෙනුවෙහි ඇති Verify Me යන්න මත ක්ලික් කරන්න.


එවිට පහත පරිදි පෙන්වන පිටුවෙන් රට ලෙස ශ්‍රී ලන්කාවත්, ID Type ලෙස ඉංග්‍රීසි භාශාවෙන් යුතු රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රය හෝ ජාතික හැදුනුම්පත යොදාගත යුතුය. ඔබ ලග ඇති හදුනා ගැනීමේ ලියවිල්ල අනුව තෝරාගන්න. දැන් Start Verification Process යන්න දෙන්න.



දැන් යන්න ඔබ මෙවැනි පිටුවක් වෙත ගෙන යාවි.  රියදුරු බලපත්‍රයේ ඡායා රූපයක් ඇත්නම් Upload File ක්ලික් කරන්න, නැත්නම් පරිඝනකයේ කැමරාව යොදගෙන් පින්තුරයක් ගැනීමට Take photo හෝ දුරකතනයේ කැමරාව මගින් ක්‍රිරියාවලිය කරගෙනයාමට Prefer to use mobile තෝරා ගත හැක.



මේ ස්තානයෙන් ඔබගේ රියදුරු බලපත්‍රයේ  ඡායා පිතපතක් Upload කරන්න.

දැන් පහත රූපයේ පෙනෙන Confirm බටනය ඔබන්න

එලෙසම රියදුරු බලපත්‍රයේ පසුපස ඡායා පිතපතක් Upload කරන්න.


මීලගට කොටසට යොමුවේවි මේ සදහා කැමරාවක් සහිත පරිඝනකයක් හෝ ස්මාට් දුරකතනයක් අවශ්‍යවේ.



නිවැරදිව ෆේස් වෙරිෆිකේශන් Face Verification කොටස නිමකල පසු ඔබව මෙම පහත පෙන්වන කොටසට යොමුවේවි.


අවසාන වශයෙන් ඔබගේ ගිනුමේ ආරක්ශාව සදහා 2FA ඔන් කරගනීමට, අංක 1 න්  පෙන්නවන මෙනු එකෙහි අංක 2 න් පෙන්වන Settings මත ක්ලික් කර 3න් පෙන්වන Security මත ක්ලික් කරන්න, ඉන් පසු Google Authenticator හෝ SMS හි ඔබට පෙනෙන Activate now මත ක්ලික් කරන්න. ඉන්පසු Enable 2FA via SMS මත ක්ලික් කර, පෙන්වන Security Question වලට ඔබට මතක තිබෙන පිලිතුරු ලබා දෙන්න. Google Authenticator සකසා ගැනීමට ඔබට පෙන්වන කේතය Google Authenticator යෙදුමෙන් ස්කෑන් කරන්න.




දන් ඔබ ගිනුම සාදා අවසන්, ඉදිරි පාඩමකින් අපි බලමු ගනුදෙනු කර ආකාරය.



English Translation

First go to the Paxful.com website by clicking the button below to create a Paxful account.
Now click on Create an Account as shown by the red arrow as shown in the image below.


Enter your email address in the Your Email Address field as shown below and enter a password with more than 6 letters and uppercase letters in the Create Password field. (Aes @ 1234). If a green line appears below, you have entered a strong password. Then click on the Create Account button below.



Complete the puzzle shown.


Enter the code you received at the email address you provided to Paxful, and then the blank page.


This is how you can see the code that came to the email address you gave to Paxful.




Next you need to verify your phone number. Select +94 with the Sri Lankan flag at the beginning and enter the phone number in the next box, then click Send Code.

Now fill in the code that comes with your phone in the box below.



You have now completed the basic steps of creating a Binance Account and you will now be directed to the Paxful website.


Click on Verify Me in the menu on the right side of the Paxful website to further increase transaction limits and account security.


Then you have to use Sri Lanka as the country on the page shown below and the English language driver's license or passport or national identity card as ID Type. Choose according to the identification document you have. Now go to Start Verification Process.


Go now and you will be taken to a page like this. If you have a driver's license photo, click Upload File, or you can choose Prefer to use mobile to take a picture with your computer camera or take a photo with your phone's camera.


Upload a photo copy of your driver's license from here.

Now click on the Confirm button shown in the image below


Also upload a photo copy on the back of the driver's license.


The next section will take you to a computer or a smartphone with a camera.


After completing the Face Verification section correctly, you will be directed to the following section.



Finally to turn on 2FA for the security of your account, click on Settings shown in number 2 in the menu shown in number 1, click on Security shown in number 3, then click on Activate now which you see in Google Authenticator or SMS. Then click on Enable 2FA via SMS and answer the security questions that you remember. Scan the code that shows you how to set up Google Authenticator in the Google Authenticator app.

Now that you have created the account, we will see how to transact in a future lesson.

No comments