Steps to Create Binance Account - Sinhala Tutorial

 

මුලින්ම Binance ගිනුම සාදා ගැනීමට පහත බොත්තමින් Binance.com වෙබ් අඩවියට යන්න.


මෙහිදී අංක 1න් පෙන්වන (Email) ස්තානයට ඊමේල් ලිපිනය ලබාදෙන්න පසුව අංක 2න් පෙන්වන (Passwords) ස්තානයට අකුරු සහ ඉලක්කම් 8 කින් යුක්තව කැපිටල් අකුරක්ද සහිතව පාස්වාර්ඩ් එකක් ලබාදෙන්න. ([email protected]). ඉන් පසු Create Account බටන් එක ඔබන්න


පහත පරිදි, ඔබට දිස්වන ප්‍රෙහෙලිකාව සම්පූර්න කරන්න


ඔබ Binance වෙත ලබාදුන් විද්යුත් ලිපිනයට පැමිනි කේතය, පහත පෙන්වන පිටුවේ හිස්තැනට ලබා දෙන්න.




ඔබ දැන් Binance ගිනුම සෑදීමේ මූලික පියවර අවසන් කර ඇත, මීලගට පහත රූපයේ ලෙස රතු පැහැ ඊතලයෙන් පෙන්වන Go to Dashboard යන්න ඔබන්න.


මීලග පියවරේ ඔබට දක්නට ලැබෙන Phone Verification සහ Google Verification යන ආරක්ශක සත්‍යාපන ක්‍රම දෙකම යොදාගැනීමෙන් ඔබේ ගිනුමේ ආරක්ශාව සහ ගනුදෙනු කිරීමේ සීමාවන් තවදුරටත් වැඩිකරගත හැක. 

(Phone Verification යන්න ඔබගේ ෆෝන් නම්බර් එක යෙදීමෙන් හා Google Verification යන්න ගූගල් ඔතන්ටිකේටර් ඇප් එක ඔබගේ දුරකතනයට ස්තාපනයකර එහි QR කෝඩ් එක ගූගල් ඔතන්ටිකේටර් ඇප් එක මගින් ස්කෑන් කිරීමෙන් පිහිටුවා ගත හැක )


පහත පරිදි අංක 1 න් පෙන්වන ස්තානයට ඔබගේ දුරකතන අංකයත් අංක 2 න් පෙන්වන ස්තානයට Send Code යන්න එබූ පසු ලැබෙන කේතයත් අංක 3න් පෙන්වන ස්තානයට Click to get code යන්න එබූ පසු ලැබෙන කේතයත් යොදා Submit බොත්තම ඔබන්න.


දැන් ඔබගේ ගිනුමේ ආරක්ශාව තවදුරටත් වැඩි කර ගැනීමට මෙහි මෙනු එකෙහි අංක 1න් පෙන්වන Security ලෙස සදහන්වන ස්තානයට යන්න. පසුව අංක 2 න් පෙන්වන Google Authenticator යන්නෙහි ඔන් ( on )උඩ ක්ලික් කරන්න.


පහත පරිදි Google Authenticator යෙදුම ඔබගේ ස්මාර්ට් දුරකතනයේ ස්තාපනය කරගන්න.


එම යෙදුමෙන් පහත පරිදි ඔබගේ ගිනුමේ පෙන්වන QR කෝඩ් එක ස්කෑන් කරගන්න, ඒ අසලින් පෙන්වන අංක සහිත කේතය පසුව භාවිතයට ආරක්ශා සහිතව සටහන් කර තබාගන්න. තවත් ඉදිරියට ගෙනගොස් 2 Factor Authentication පහසුකම සක්‍රීය කරගන්න.

මීලගට ගිනුමේ වැඩි ආරක්ශාවටත්, මුදල් වැඩි ප්‍රමානයක් ගනුදෙනු කිරීමටත් Personal Verification කොටස සම්පූර්න කලයුතුය මේ සදහා පහත රූපයේ පෙනෙන පරිදි Verify මත ක්ලික් කරන්න.


මේ ආකාරයට රට තෝරා ගනීමට ඇති පිටුවකට පැමිනේවි, මෙහි රට තෝරා Next දෙන්න.


ඉන් පසු Basic Verification පිටුව ඔබට දිස්වේවි, මෙම කොටස සම්පූර්න කිරීමේදී නම සහ උපන්දිනය ඔබගේ රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ ජාතික හැදුනුම් පතේ (ඉංග්‍රීසි වලින් තිබිය යුතුයි ) ඇති ආකාරයටම සම්පූර්න කලයුතුය.


මෙම කොටසේ දි ඔබගේ ලිපිනය සහ නගරය, රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ ජාතික හැදුනුම් පතේ  ඇති ආකාරයටම සම්පූර්න කලයුතුය.


ඔබ දැන් අදියර සම්පූර්න කර අවසන්, ඔබට USD 300ක් දක්වා පමනක් ගනුදෙන කලහැකී.


මුල් කාලයේ ප්‍රමානවත් නමුත් ලොකු ප්‍රමානයේ ගනුදෙනු සදහා මෙම Basic Verification ප්‍රමානවත් නොවන බැවින් Intermediate Verification කොටස සම්පූර්න කර තබාගැනීම ඔබට වැදගත් වේවි. මෙම කොටස සම්පූර්න කිරීමට Basic Verification කොටසේදී ඔබ ලබාදුන් නම උපන්දිනය සහ ලිපිනය සහිත ඉංග්‍රීසි භාශාවෙන් යුතු රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රය හෝ ජාතික හැදුනුම්පත යොදාගත යුතුය.


පහත පරිදි රියදුරු බලපත්‍රයේ, ගුවන් ගමන් බලපත්‍රයේ හෝ ජාතික හැදුනුම්පතේ ඉදිරිපස සහ පසුපස පැහදිලි ඡායාරූපය බැගින් Upload කලයුතුය.


ඉන්පසු පහත රූපයේ දැක්වෙන ආකාරයේ ඔබගේ පැහැදිලි ඡායාරූපයක් Upload කලයුතුය


මෙහි අවසාන අදියර ලෙස සදහා ඔබගේ පරිගනකයේ කැමරාව හෝ දුරකතනයේ කැමරාව යොදාගෙන මුහුනේ රූපයක් ලබාදිය යුතුය, ඔබ ගිනුම සාදාගෙන යන්නේ පරිගනකයෙන් නම් එහි කැමරාවක් නැත්නම් ස්මාට් දුරකතනයට Binance ඇප් එක ස්තපනය කර එමගින් ඔබට පහත රූපයේ ආකාරයට පෙන්වාන QR කේතය ස්කෑන් කල යුතුය.. එවිට එතැන්සිට ඔබගේ දුරකතනයේ කැමරාව හරහා Intermediate Verification කොටස සම්පූර්න කලහැකිය.


Binance ගිනුමට මුදල් තැන්පත් කරන ආකාරය සහ ගනුදෙනු සිදු කරන ආකරය පිලිබද පියවරෙන් පියවර දැනගනීමට මෙතනින් යන්න.

what is the best crypto trading app, what is the best app for trading cryptocurrency, crypto exchange sri lanka, what is the best cryptocurrency exchange for day trading, best crypto exchange for day trading 2021, sri lanka crypto trading exchange, crypto exchange sri lanka, cryptocurrency exchange sri lanka, 
how to open crypto trading account, how to open a crypto trading account, how to open a cryptocurrency trading account, what's the best crypto trading app, what is the best app for crypto trading, what are the best crypto trading apps, what happens if i get flagged as a day trader, best app for trading crypto reddit 2021, best crypto trading app 2021, does day trading apply to crypto, crypto trading app 2021, best crypto trading apps 2021, best crypto trading app reddit 2021, what is the best crypto trading app, what is the best app for trading cryptocurrency, how to set up a crypto trading account, what crypto trading platform has the lowest fees

1 comment:

  1. Read the latest news about Bitcoin and learn more about the other most popular cryptocurrencies and how to earn bitcoin and other cryptocurrencies from many ways
    https://bit.ly/3nQzVDD

    ReplyDelete