Steps to buy Tether/Bitcoin from Binance and Learn How to Trade - Sinhala Tutorial

ඔබ තවමත් Binance ගිනුමක් සාදා නැත්නම් Binance ගිනුම සාදා ගැනීමට පහත බොත්තමින් Binance.com වෙබ් අඩවියට යන්න.


අපි අද කතාකරන්නේ බයිනෑන්ස් වෙබ් අඩවියෙන් USDT මිලදී ගන්නා ආකාරයයි. මේ සදහා මුලින්ම රූපයේ  අංක 1න් පෙනෙන ලෙස Binance හි මෙනුවෙහි Trade මත ක්ලික් කරන්න, ඉන් පසු අංක 2න් පෙනෙන ලෙස P2P මත ක්ලික් කරන්න.


දැන් ඔබ මෙවැනි පිටුවකට යොමුවේවි, අපි USDT මිලදී ගැනීමට අදහස් කරන නිසා මෙහි USDT තෝරන්න ඉන් පසු අපි USD වලින් ගනුදෙනුව සිදුකරන නිසා අංක 1න් පෙනෙන ලෙස USD තෝරන්න, ඉන් පසු අංක 2න් පෙනෙන ලෙස Skrill තෝරන්න (මෙහිදී මුදල් ගෙවන ආකාරය ලෙස ලංකවේ අපට Skrill හෝ Paypal තොරාගත හැක - Skrill සදහා ලංකා බැන්කුවේ කාඩ් වලින් ගෙවීමට හැකි අතර Paypal සදහා ලංකා බැන්කුව මෙන්ම කොමර්ශල් බැන්කුවද සහාය දක්වයි ) (Skrill ගිනුමක් සාදා ගන්නා ආකාරය මෙතනින් බලන්න / Paypal ගිනුමක් සාදාගන්නා ආකාරය මෙතනින් බලන්න ). දැන් අංක 3න් පෙනෙන ලෙස Only show merchant ads ටික් එක ඉවත් කරන්න, දැන් අංක 4න් පෙනෙන ලෙස Buy USDT ක්ලික් කරන්න.


නමුත් මෙහිදී ඔබ තෝරාගත් සෙලර් ලංකාවේ කෙනෙකු නම් USD වෙනුවට LKR ද Skrill වෙනුවට Cash Deposit to Bank ද පහත රූපයේ ලෙස තෝරාගත හැක.

ඕඩර් එකක් දැමීමට ප්‍රතමයෙන් ඔබ අනිවාර්යෙන්ම සෙලර්ගේ Terms and Conditions කියවිය යුතුය, පහත දැක්වෙන්නේ සෙලර් කෙනෙකුගේ Terms and Conditions වේ මෙහිදි ඔහු ස්ක්‍රිල් පේමන්ට් ලබාගන්නා නමුත් ස්ක්‍රිල් වලට මාර්ස්ටර් කාඩ් වලින් ඩිපොසිට් කල මුදල් ලබා නොගනී, නමුත් වීසා කාඩ් වලින් ඩිපොසිට් කල මුදල් ලබාගනී.


පහතින් පෙනෙන්නේ මා විසින් ගනුදෙනුවට තොරාගත් සෙලර්ගේ විස්තරයි. ඔහු මාස්ටර්කාඩ් මුදල් පිලිගනියි. දැන් අංක 1 පෙනෙන ස්තානයට ඔබ වියදම් කිරීමට බලාපොරොත්තු වන USD මුදල ටයිප් කරන්න, එවිට අංක 2න් පෙනෙන ස්තානයේ ඔබට ලැබෙන USDT ප්‍රමානය පෙන්නුම් කරාවි. දැන් Buy USDT යන්න ක්ලික් කරන්න.

දැන් මෙවැනි පිටුවකට ඔබ පැමිනේවි මෙහි දකුනුපසින් සෙලර් සමග චැට් කල හැක, එමෙන්ම සෙලර්ගේ වට්සැප්, ටෙලිග්‍රෑම් විස්තර සදහන් කර ඇත, ඔහුගෙන් අවශ්‍ය විස්තර දැනගෙන වම්පස පෙන්වන ඔහුගේ ස්ක්‍රිල් ගිනුමට ඔබගේ ස්ක්‍රිල් ගිනුමින් අදාල මුදල් ප්‍රමානය යවා (13 + ස්ක්‍රිල් ගාස්තු ) මෙහි පෙන්වන Transferred, Next බටන් එක ක්ලික් කරන්න.

දැන් පහත රූපයේ ලෙස Confirm බටන් එක ඔබන්න


දැන් සෙලර් විසින් ඔබේ බයිනෑන්ස් ගිනුමට USDT කරනු ඇත, මේ සදහ විනඩි 5 හෝ පැය 2,3 හෝ වැඩි වේලාවක් ගතවිය හැක. ගනුදෙනුවේ ප්‍රශ්නයක් ඇතිවුවහොත් Appeal යන්න ඔබා Binance වෙත Appeal කල හැක.

සෙලර් විසින් ඔබේ බයිනෑන්ස් ගිනුමට USDT එවූ පසු මෙලෙස Order Completed ලෙස පෙන්වනු ඇත.


ඔබේ ගිනුමට ලබුනු මුදල් බලාගැනීමට පහත රූපයේ අංක 1න් පෙන්වන Wallet මෙනු එක මත ක්ලික් කර  අංක 2න් පෙන්වන P2P මත ක්ලික් කරන්න.



දැන් ඔබට ගිනුමේ ඇති ප්‍රමානය තරු ලකුනුලෙස පෙන්වයින අංක 1 පෙන්වන ස්තානයේ තිබෙන Show නම් බටන් එක ක්ලික් කරන්න. එවිට USDT යටතේ 12.03 ක ප්‍රමානයක් පෙන්වනු ඇත.

දැන් මෙම USDT යොදාගෙන බිට්කොයින් හෝ වෙනත් කොයින් වර්ගයක් මිලදී ගැනීමට අදහස් කරන්නේ (Trading) නම් ඔබ මුලින්ම කලයුත්තේ වොලට් එකේ P2P කොටසේ ඇති USDT ෆියට් ඇන්ඩ් ස්පොට් (Fiat and Spot) කොටසට යවාගැනීමයි (Transfer).

මේ සදහා රූපයේ අංක 2න් පෙනෙන Transfer උඩ ක්ලික් කරන්න.

දැන් ඔබට පෙනෙන ලෙස From සදහා P2P ත් To සදහා Spot Wallet තෝරා ඇත, Coin යන ස්තානයේ යැවිය යුතු කොයින් වර්ගය USDT තෝරා ඇත, ඉන් පසු ඔබට සියලුම USDT යැවීමට අවශ්‍ය නම් ඊතලයෙන් දැක්වෙන Max මත ක්ලික් කරන්න නැතහොත් යැවියයුතු මුදල් ප්‍රමානය Amount යන ස්තානයේ සටහන් කරන්න.

ඉන්පසු Confirm Transfer යන බටන් එක මත ක්ලික් කරන්න.



දැන් ඔබට Wallet හි Fiat and Spot යන කොටසේ ඔබ යැවු USDT ප්‍රමානය පෙන්වනු ඇත. ඔබට USDT වලින් බිට්කොයින් හෝ වෙනත් කොයින් Altcoin (SHIB, ADA, TWT, ) වර්ගය මිලදී ගනීමට අවශ්‍ය නම් පහත රූපයේ අංක 1න් පෙනෙන Trade මතද දෙවනුව අංක 2න් පෙනෙන Classic මතද ක්ලික් කරන්න.


ඔබට බිට්කොයින් ගැනීමට අවශ්‍යනම් අංක 1 පෙනෙන ලෙස USDT තෝරා අංක 2න් පෙනෙන ලෙස BTC ලෙස සර්ච් කර අංක 3න් පෙනෙන ලෙස BTC උඩ ක්ලික් කරන්න. වෙනත් කොයින් වර්ගයක් ගැනීමට අවශ්‍යනම් එක කොයින් වර්ගය තෝරාගන්න.


ඔබට ඔබගේ ගිනුමේ ඇති සියලුම USDT වලින් බිට්කොයින් ගන්න අවශ්‍ය නම් අංක 1න් පෙන්වන ඩොට් එක දකුනුපස කොනටම අදින්න නැත්නම් Total යන ස්තානයට අදාල USDT ප්‍රමානය දෙන්න, අංක 2 ස්තනය උඩ ක්ලික් කිරීමෙන් ඒ මොහොතේ බිට්කොයින් ගතහැකි අඩුම මිල තෝරගත හැක, දැන් අංක 3 න් පෙන්වන Buy BTC මත ක්ලික් කරන්න, දැන් ඔබේ ගිනුමට ලැබී තිබේවි. 



English Translation

If you have not yet created a Binance Account, go to the Binance.com website by clicking the button below to create a Binance Account.


Today we are going to talk about how to buy USDT from the Accounting website. To do this, first click on Trade in the Binance menu as shown in Figure 1, then click on P2P as shown in Figure 2.


Now you will come to a page like this, we intend to buy USDT so select USDT here and then as we are trading in USD then select USD as shown in number 1 and then select Skrill as shown in number 2 (here in Sri Lanka as payment method we have Skrill or Paypal Select - Pay with Bank of Ceylon cards for Skrill and Bank of Ceylon for Paypal as well as Commercial Bank) (See here how to create a Skrill account / see how to create a Paypal account here). Now remove the Only show merchant ads tick as shown in number 3, now click Buy USDT as shown in number 4.


But if your chosen seller is from Sri Lanka, you can choose LKR instead of USD and Cash Deposit to Bank instead of Skrill as shown below.

Before placing an order you must read the Terms and Conditions of the Seller, below are the Terms and Conditions of the Seller where he will receive the Scrill Payment but will not receive the money deposited in the Skrill with the MasterCard, but with the Visa Card Deposit.


Below are the details of the cellar I selected for the transaction. He accepts MasterCard money. Now type the amount of USD you wish to spend in the number 1 field, then the amount of USDT you will receive in the number 2 field. Now click on Buy USDT.



Now you will come to a page like this where you can chat with the seller on the right hand side and the seller's WhatsApp, Telegram details are mentioned, get the required details from him and send the relevant amount of money from your Scrill account to his Scrill account shown on the left (13+ Scrill Transfer Fees Next, here) Click the button.


Now click on the Confirm button as shown below


The seller will now USDT your account, which may take 5 minutes or 2,3 hours or more. If there is a problem with the transaction, you can appeal to Binance by clicking on Appeal.


Once the seller sends USDT to your account, the order will be displayed as Completed.


Click on the wallet menu shown in number 1 in the image below and click on P2P shown in number 2 to check the money received for your account.




Now click on the Show button in the number 1 box indicating the size of your account. It will then show a value of 12.03 under USDT.

Now if you intend to buy Bitcoin or any other type of coin using this USDT, the first thing you need to do is transfer it to the USDT Fiat and Spot section in the P2P section of the wallet.

To do this, click on the Transfer shown in Figure 2.


As you can see, Spot Wallet is selected for From P2P and To, select USDT for the type of coin to be sent in Coin, then click on the arrow at the arrow point to send all USDT or write Amount in the Amount field.

Then click on the Confirm Transfer button.




The Fiat and Spot section of the wallet will now show you the amount of USDT you have sent. If you want to buy Bitcoin or other Coin Altcoin (SHIB, ADA, TWT,) in USDT, click on Trade as shown in Figure 1 below and Classic as shown in Figure 2 below.


If you want to get Bitcoin, select USDT as number 1 and search for BTC as number 2 and click on BTC as number 3. If you want to buy another coin, choose one.


If you want to get Bitcoin from all the USDTs in your account, drag the dot number 1 to the right or give the USDT size corresponding to Total, you can select the lowest possible Bitcoin price at that moment by clicking on the number 2 position, now Buy BTC showing the number 3 Click on it and you will now receive your account.



how do i exchange crypto on binance, what is crypto trading binance, how to learn crypto trading on binance, how does a crypto exchange work, how does a cryptocurrency exchange work, cryptocurrency exchange, how does an crypto exchange work, how to open a bitcoin trading account, what is p2p crypto trading

1 comment:

  1. Read the latest news about Bitcoin and learn more about the other most popular cryptocurrencies and how to earn bitcoin and other cryptocurrencies from many ways
    https://bit.ly/3nQzVDD

    ReplyDelete