Steps to buy tether or Bitcoin from paxful and send to binance - Sinhala Tutorial

 

අද දවසේ අපි කියලා දෙන්නේ පැක්ස්ෆුල් වෙබ් අඩවියෙන් Bitcoin (BTC)නැත්නම් Tether (USDT) මිලදී ගන්නා ආකාරය සහ මිලදී ගත් කොයින් බයිනෑන්ස් (Binance) වෙත යවන ආකාරයයි.

මේ වනවිට ඔබ පැක්ස්ෆුල් ගිනුමක් සාදා නැත්නම්, Paxful ගිනුමක් සාදන ආකාරය ගැන දැනගනීමට මෙතනින් යන්න.

අදවනවිට පැක්ස්ෆුල් වෙබ් අඩවිය තුලින් ඔබට, Bitcoin (BTC), Tether (USDT), Ethereum (ETH) යන වර්ග තුනෙන් ක්‍රිප්ටො මුදල් මිලදීගත හැක.

බිට්කොයින් හෝ ඊතේරියම් වල මිල ගනන් සීග්‍රයෙන් වෙනස් උවත්, ටෙතර් Tether (USDT)යන ඒකකය ඩොලරයේ මිලට සමානව සෑදූ නොවෙනස්වන මුදල් ඒකකයක් (Stable Coin) නිස එහි මිල අඩු වඩි වීමක් සිදු නොවේ. Binance වෙත මුදල් යැවීමට ගන්නා නිසා මම ටෙතර් (Tether) ගන්නම් නමුත් බිට්කොයින් හෝ ඊතර් ගෙන රදවා තබාගැනීමට නම් මේ ආකාරයටම ඔබට බිට්කොයින් හෝ ඊතර් මිලදී ගත හැක.

මුලින්ම පහත රූපයේ පෙනෙන ලෙස Buy උඩ ක්ලික් කර Buy Tether යන්න උඩ ක්ලික් කරන්න.



එවිට ඔබ මෙවනි පිටුවට ගෙනයනු ඇත මෙහි ඉහලින්ම පෙන්වන Seller සෙලර් දැනට මෙහි අඩුම මිලට Tether විකුනන පුද්ගලයාය, මෙහි Pay With යන්නෙන් ඔබ මුදල් ගෙවිය යුතු ආකාරයත් Rate per Tether යන්නෙන් ටෙතර් එකක් සදහා ඔබ ගෙවිය යුතු මුදලත් පෙන්වයි  (මෙහි 236.77ක් ගෙවිය යුතු බව පෙන්වයි නමුත් අද දිනට USDT වෙලදපොල වටිනාකම 200 පමනය ඔබ මෙහිදි 19.69% ක ප්‍රතිශතයක් වැඩිපුර ගෙවිය යුතුවේ). මෙහි පලමු offer එකෙහි Buy මත කිලික් කරන්න.


ඔබට පහත රූපයේ පෙනෙන පිටුවේ පහල කොටසින් සෙලර්ගේ (Seller) විස්තර දැකගත හැක. උඩකොටසේ වම්පස පෙනෙන පලමු කොටුවට ඔබ වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමානය ඇතුලත් කල යුතුය එවිට දකුනුපස පිහිටි කොටුවෙන් ඔබට ලැබෙන USDT ප්‍රමානය පෙන්වයි. ඉන්පසු Buy now ක්ලික් කරන්න.


දැන් ඔබට පහත රූපයේ වම්පස පහලින් සෙලර්ගේ උපදෙස් දැකිය හැක, දකුනුපස ඇති චැට් වින්ඩෝ එකෙන් සෙලර් සමග චැට් කිරීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැක, සෙලර්ට අවශ්‍ය විස්තරත් ඔබට මුදල් දැමීමට අවශ්‍ය ගිනුම් අංකත් ලබාගන්න.

ඉන්පසු මුදල් සෙලර්ගේ බැන්කු ගිනුමට යැවීමෙන් (ඔබට විනඩි 20ක පමන කාලයක් ගනුදෙනුව අවසන් කිරීමට ලැබේ එම කාලය paid බටන් එකෙහි දැකගත හැක ) අනතුරුව වම්පස ඇති Paid බටන් එක ඔබන්න.


විනාඩි කිහිපයකින් පමන පහත රූපයේ ලෙස ගනුදෙනුව Paid පේඩ් ලෙස සෙලර් විසින් සලකුනු කරනු ඇත.



දැන් පහත රූපයේ ලෙස ඔබේ පැක්ස්ෆුල් ගිනුමට මිලදී ගත් USDT ප්‍රමානය ලැබෙනු ඇත.


දැන් අපි බලමු පැක්ස්ෆුල් වෙබ් අඩවිය තුලින් මිලදීගත් ටෙතර් හෝ බිට්කොයින් බයිනෑන්ස් වෙත යවන ආකාරය.

ඔබ තවමත් Binance ගිනුමක් සාදා නැත්නම් Binance ගිනුම සාදා ගැනීමට පහත බොත්තමින් Binance.com වෙබ් අඩවියට යන්න.


එහෙනම් මුලින්ම බයිනෑන්ස් වෙබ් අඩවිය වෙත යන්න, ඉන් පසු මුලින්ම පහත පින්තූරයේ Deposit ලෙස දක්වල තියෙන ස්ථානය Click කරන්න.


මීලගට ඔබට පහත පරිදි දැකගන්න පුලුවන්. අපි ඔබට පැක්ස්ෆුල් ගිනුමේ තිබෙන Bitcoin සුලු ප්‍රමාණයක් Deposit කරල පෙන්වන්නයි යන්නෙ කොහොමද Bitcoin Binance එකට Deposit කරන ආකාරය. මෙහි පළමු ඊතලයෙන් පෙන්වන්නේ ඔබ Binance එකට එවන Coin එක තෝරන තැන වේ. ඒ කියන්නෙ කුමන Cryptocurrency එකක්, එහෙමත් නැත්නම් ඔබ Binance එකට එවන්න යන්නේ මොන Coin එකක්ද කියන එක. අපි දැන් Paxful එකේ ඉදල එවන්න යන්නෙ Bitcoin ඉතින් මෙතන තෝරන්න ඕන Bitcoin. ඒ වගේම මේකත් හොදට මතක තියා ගන්න. ඒ තමා මෙතනට වැරදිලා වෙනත් Coin එකක් Select කරල අපි Bitcoin එව්වොත් ඔයාලගෙ බිට්කොයින් ටික ඔයාලට නැති වෙනවා. ඒ වගේම තමා Bitcoin Select කරල වෙනත් Coin එකක් එව්වොත් ඒ එවන Coin එකත් නැති වෙනවා. ඒ නිසා ඒක හොදට මතක තියා ගන්න.


හරි ඒ විදිහට Bitcoin Select කරල අනෙක් පහල ඊතලයෙන් සලකුණු කරල තියෙන තැන Click කරන්න එතකොට ඊට වම් පැත්තෙන් තියෙන දිග Bitcoin Address එක Copy වෙනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය Text එකක් Copy කරගන්න විදිහට Address එක Copy කරගන්නත් පුලුවන්.

දැන් අපි ආයෙත් Paxful Account එකට යමු. මෙම ලිපියේ මුලින්ම දක්වා ඇති පින්තූරයේ එක ඊතලයකින් දක්වා ඇති Wallet ලෙසින් ඇති Menu එක Click කරන්න. මීලගට ඔයාලට පහත රූපයේ පරිදි දැක ගන්න පුලුවන්.

එහි Send Click කරන්න. ඉන්පසු පහත පරදි ඔබට දැකගන්න පුලුවන් වේවි.


මෙතනින් තමා අපි Bitcoin වෙනත් Wallet එකකට යවන්නෙ. අපි දැන් අපේ Bitcoin ටික Binance එකට යවන්නයි යන්නෙ. මෙහි Available කියන්නෙ ඔබ දැනට මිලදී අරන් ඔයාලගෙ Paxfull Wallet එකේ ඇති Bitcoin ප්‍රමාණය වේ. එහි නිල් පැහැතිව ඇති Bitcoin ප්‍රමාණය Click කිරීමෙන් BTC Amount කියන ස්ථානයට ඔබගේ Wallet එකේ ඇති සම්පූර්ණ BTC ප්‍රමණය අතුලත් වේ. නැත්නම් ඔබට යැවිය යුතු ප්‍රමාණය පමනක් Type කිරීමේ හැකියාව පවතී. හරි මම සම්පූර්ණ Bitcoin ටික යවන්නයි යන්නෙ. මීලගට පහල දෙවන ඊතලයෙන් ඇති To bitcoin address කියල තියෙන තැනට Binance Account එකෙන් Copy කරගත්තු Bitcoin Address එක Paste කරන්න. ඉන්පසු Continue ලබා දෙන්න.


මීලගට ඉහත රූපයේ පරිදි Window එකක් ලබෙන අතර එයින් අපගේ Bitcoin Transaction එක සදහා අය කරන Bitcoin Network Fee එක පිලිබදව සදහන් කරන අතර පහලින් Paxfull Account එකේ Password එක ඉල්ලා සිටියි. මෙහිදී අප ලබා දී ඇති BTC Address එක නිවැරදි දැයි නැවත පරික්ෂා කර එහි Password එක සදහන් කර Send Bitcoin Now ලබා දෙන්න. මෙහිදී අප ලබා දුන් Bitcoin Address එකට Bitcoin යවා ඇති බව දක්වමින් පණිවිඩයක් ලැබේ. Bitcoin Paxful එකේ සිට Binance එකට යෑමට විනාඩි කිහිපයක සිට පැයක් දක්වා කාලයක් ගත වන අතර අප නිවැරදිව Bitcoin Address එක ලබා දුන්නා නම් අනිවාරයයෙන්ම Bitcoin ටික අපගේ Binance Account එකට පැමිනේ. අපි දැන් නැවත් වරක් Binance Account එකට යමු. ටික වේලාවකින් එහි අපි මුලින් Bitcoin Address එක Copy කරගත්තු Deposit Page එක Reload කරල බලන්න පහල Recent Deposit History යටතේ පහලින් ඔබ Paxful එකෙන් එව්ව Bitcoin ටික ඇවිත් ඇති බව පහත පරිදි බලාගන්න පුලුවන්.


English Translation


Today we will show you how to buy Bitcoin (BTC) or Tether (USDT) from the Paxful website and how to send the purchased coin to Binance.


You can now buy cryptocurrencies in three categories: Bitcoin (BTC), Tether (USDT), and Ethereum (ETH) through the Paxful website.

Although the prices of Bitcoin or Ethereum vary rapidly, the Tether Tether (USDT) is a stable coin made equal to the value of the dollar and does not depreciate. I buy tether because it takes money to send to Binance, but you can buy bitcoin or ether in the same way if you want to keep bitcoin or ether.

First click on Buy and then on Buy Tether as shown in the image below.


You will then be taken to a page like this where the top seller seller is currently the person selling Tether at the lowest price here, Pay With here shows you how to pay and Rate per Tether shows the amount you have to pay for a tether (here 236.77 is payable but today The market value of USDT is around 200 per day (you have to pay 19.69% more). Click on Buy in the first offer here.



You can see the Seller details at the bottom of the page as shown in the image below. The first box on the top left should indicate the amount of money you intend to spend and then the box on the right shows the amount of USDT you will receive. Then click Buy now.



Now you can see the cellar instructions at the bottom left of the image below, you can get the information you need by chatting with the cellar in the chat window on the right, the details the celler needs and the account numbers you need to deposit money.

Then send the money to the seller's bank account (you will have about 20 minutes to complete the transaction which can be seen in the paid button) and then click on the Paid button on the left.


In a few minutes the seller will mark the transaction as Paid Paid as shown in the image below.


You will now receive the purchased USDT amount for your Paxfull account as shown in the image below.


Now let's see how to send tether or bitcoin purchased through Paxful website.

If you have not yet created a Binance Account, go to the Binance.com website by clicking the button below to create a Binance Account.


So first go to the accounting website, then first click on the location shown as Deposit in the picture below.


Next you can see below. We are going to show you how to deposit a small amount of Bitcoin in a Paxfull account and how to deposit to Bitcoin Binance. The first arrow here shows where you select the Coin to Send to Binance. It means what cryptocurrency, or what coin you are going to send to Binance. We are now going to send Bitcoin from Paxful so you need to select Bitcoin here. Also keep this in mind as well. That is, if you make a mistake here and select another coin and we send Bitcoin, you will lose your Bitcoin. Also, if he selects Bitcoin and sends another coin, the coin will be lost. So keep that in mind.


Select Bitcoin in the same way and click on the place marked with the other down arrow and the long Bitcoin address on the left side will be copied. Or we can copy the address in the same way as we would copy a normal text.

Now let's go back to the Paxful Account. Click on the Wallet menu at the beginning of this article. Next you can see as shown in the image below.


Click Send there. Then you will see below.


This is where we send Bitcoin to another wallet. We are now going to send our Bitcoin to Binance. Available here is the amount of Bitcoin you currently have purchased and in your Paxfull Wallet. By clicking on the blue Bitcoin amount, the BTC Amount will be added to the entire BTC amount in your wallet. Or you can type only the amount you want to send. OK I'm going to send the whole bitcoin. Next, paste the copied Bitcoin address from the Binance Account to the place called To bitcoin address in the second arrow below. Then give Continue.


Next you will get a window as shown in the image above which mentions the Bitcoin Network Fee charged for our Bitcoin Transaction and below it asks for the password of the Paxfull Account. Check the BTC address we have given here and enter the password and send Send Bitcoin Now. Here you will receive a message stating that Bitcoin has been sent to the Bitcoin address you provided. It takes a few minutes to an hour to go from Bitcoin Paxful to Binance and if we enter the correct Bitcoin address, Bitcoin will definitely come to our Binance Account. Now let's go back to the Binance Account. After a while, reload the deposit page where we first copied the Bitcoin address. Below the Recent Deposit History below, you can see that the Bitcoin you sent from Paxful has arrived.


No comments