Deposit and Withdrawal of Cryptocurrency on Coinbase - Explain in Sinhala

 

Coinbase Wallet එකට බිට්කොයින් එවන්නෙ කොහොමද

අපි මුලින්ම බලමු  Coinbase Wallet එකට බිට්කොයින් එවන්නෙ කොහොමද කියල. ඔයාල Coinbase එකට Log වුනාට පස්සෙ පෙන්නන Page එකේ දකුනු පැත්තෙ උඩට වෙන්න “Send/Receive” කියල Button එකක් තියෙනවා.ඒක ක්ලික් කරන්න. 


ඒකට ගියාට පස්සෙ  පෙන්නන්නෙ මේ වගේ Page එකක්.


මෙතනින් Receive කියන ටැබ් එකට යන්න



ඉන් පසු මෙහි Asset ලෙස සදහන් වන තැනින් Coinbase Wallet එකට ලබාගැනීමට අදහස් කරන කොයින් වර්ගය තෝරාගන්න. මම AAVE තෝරා ගන්නම් (ඔබට අවශ්‍යය නම් Bitcoin තෝරාගත හැක)


ඉන්පසු මෙහි Address ලෙස සදහන් වන ස්තානයේ ඇති කුඩා කොටුව උඩ එබීමෙන් Coinbase වෙත Aave එවියයුතු Address එක කොපි කරගත හැක.


ඉන්පසු ඔබ Aave මිලදී ගත් Binance Exchange එක වෙත යන්න. ඉන්පසු පහත දැක්වෙන ලෙස එහි දකුනුපස ඉහලින් අංක 1 න් පෙන්වා ඇති Wallet මෙනු එකෙන් අංක 2 න් පෙන්වා ඇති Fiat and Spot යන්න මත Click කරන්න.


මෙහි පෙන්වන Coin අතරින් ඔබ Coinbase වෙත යැවීමට අදහස් කරන Aave Coin එක තෝරාගන්න. ඉන්පසු Withdraw මත Click කරන්න.


ඉන් පසු අංක 1 න් දැක්වෙන ස්තානයෙන් අදාල Coin එක තෝරාගන්න පසුව අංක 2 න් දැක්වෙන ස්තානයට Coinbase වලින් කොපි කරගත් Address එක ලබා දෙන්න, ඉන් පසු අංක 3 න් දැක්වෙන ස්තනයෙන් අදාල Network එක තෝරාගන්න (ERC20 / BEP 20/ BEP20 (BSC)) 4 න් දැක්වෙන ස්තානයෙන් Coinbase වෙතා යැවියයුතු කොයින් ප්‍රමානය සදහන් කර අංක 5 න් පෙන්වා ඇති Withdraw බටන් එක ඔබන්න.

විනාඩි කිහිපයකින් අදාල Coin ප්‍රමානය ඔබේ Coinbase Wallet එකට පැමින තිබේවි.


Coinbase Wallet එකෙන් වෙනත් වොලට් එකකට / එක්ස්චෙන්ජ් එකකට Bitcoin/Alt Coin එවන්නෙ කොහොමද

හරි දැන් අපි බලමු Coinbase එකෙන් Coin කොහොමද වෙන තැනකට යවන්නෙ කියල.ඔයාල කලින් වගේම ඔයාල Coinbase එකට Log වුනාට පස්සෙ පෙන්නන Page එකේ දකුනු පැත්තෙ උඩට වෙන්න “Send/Receive” කියන Button එක ක්ලික් කරන්න.  ක්ලික් කලාම එන Send Tab එකේ අංක 1 න් පෙන්වා ඇති ස්තනයට ඔයාල යවන්න බලාපොරොත්තු වෙන කොයින් ප්‍රමානයේ රුපියල් වටිනාකම දෙන්න, අංක 2 න් පෙන්වා ඇති ස්තනයට යවන්න බලාපොරොත්තු වෙන Address එක දෙන්න, අංක 3 න් පෙන්වා ඇති ස්තනයට යවන්න බලාපොරොත්තු වෙන Coin වර්ගය දෙන්න, ඉන්පසුව Continue  බටන් එක ඔබන්න.



English Translation

How To Send Bitcoin To Coinbase Wallet

Let us first see how to send Bitcoin to Coinbase Wallet. After you log in to Coinbase, there is a button called "Send / Receive" at the top right corner of the page. Click on it.


After going to it, a page like this will be displayed.


From here go to the Receive tab


Then select the type of coin you want to get for the Coinbase Wallet from the Asset field. I will choose AAVE (you can choose Bitcoin if you want)


You can then copy the address to send Aave to Coinbase by clicking on the small box in the Address field.


Then go to the Binance Exchange where you bought Aave. Then click on Fiat and Spot as shown in number 2 from the wallet menu shown in number 1 at the top right as shown below.


From the Coins shown here, select the Aave Coin you intend to send to Coinbase. Then click on Withdraw.

Then select the relevant Coin from the number 1 position and then give the address copied from Coinbase to the number 2 position, then select the relevant network from the number 3 position (ERC20 / BEP 20 / BEP20 (BSC)) 4 Enter the amount of coins to be sent to Coinbase from the location shown and press the Withdraw button shown in number 5.


In a few minutes the relevant amount of Coin will arrive in your Coinbase Wallet.


How to send Bitcoin / Alt Coin from Coinbase Wallet to another wallet / exchange

Now let's see how to send Coin from Coinbase to another place. After you log in to Coinbase, click on the “Send / Receive” button at the top right of the page. In the Send Tab, click on the number of coins you want to send in the number 1, enter the address you want to send to the number 2, enter the coin you want to send to the number 3, and then Continue Press the button.

No comments