Create Coinbase Wallet to Store Bitcoin and Altcoins (Other Coins) - Step by Step - Explain in Sinhala

ඔයාල දැනටමත් දන්නව ඇති Coinbase කියන්නෙ මොකක්ද කියල.අපට බිට්කොයින් තැන්පත් කරලා තියා ගන්න හැකියාව තියෙන ගිණුමක් අපි Bitcoin Wallet එකක් කියල හදුන්වනවා.බිට්කොයින් කියන්නෙ ඩිජිටල් මුදල් ඒකකයක් ඉතින් අපට ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕන ආරක්ෂව පිලිබදව.ඉතින් Coinbase කියන්නෙ ලෝකෙ ආරක්ෂාව අතින් ඉහලම තත්වෙක තියෙන ඔන්ලයින් Cryptocurrency  Wallet එකක්.අපට කොයින් වර්ග 62 ක් පමන මේකෙ තැන්පත් (Store) කරල තියා ගන්න පුලුවන්.ඉදිරියෙදි තවත්  Coin වර්ග වලට Coinbase සහයෝගය දක්වනු ඇත.

CoinBase කියන්නේ ලෝකේ ජනප්‍රියම වගේම සුරක්ෂිතම Wallets වලින් එකක්. සාමාන්‍යයෙන් Coinbase වල Bitcoin අතුලු Coinbase සහයෝගය දක්වන අනෙක් Cryptocurrency මිලදීගැනීමට සහ විකිනීමට හැකියාව තිබ්බත් ලංකාවෙ අපට Coinbase එකෙන් Bitcoins Buy/Sell කරන්න බැහැ.Wallet එකක් විදිහට සුරක්ෂිතව Bitcoin ඇතුලු Coinbase සහයෝගය දක්වන අනෙක් Cryptocurrency store කරලා තියාගන්න වගේම තව කාට හරි Wallet එකේ තියෙන Cryptocurrency යවන්න වගේම  තව කාගෙන් හරි Bitcoin ගෙන්න ගන්න අපට පුලුවන් (Withdraw and Receive). ඒ කියන්නෙ සරලව, අපට ගණුදෙණු කරන්න Coinbase හරහා පුලුවන්.

ඉතින් අපි බලමු Coinbase වල ගිණුමක් හදන්නෙ කොහොමද කියල.ඔයා තාම Coinbase  එකට ගිහින් නැත්නම් පහල  තියෙන Register Now Button එක ක්ලික් කරන්න.


ඔයා මුලින්ම Coinbase එකට ගියාම මේ විදහට තමයි පෙනෙන්නෙ.


ඊට පස්සෙ දකුණු පැත්තෙ උඩ තියෙනවා Get started / Sign up කියල Button එකක් දැන් ඒක ක්ලික් තරන්න.


මීලගට එන Page එක මේ වගේ.එකට ඔයාලගෙ විස්තර නිවරදිව ලබා දෙන්න.පලවෙනි කොටුවෙ ඔයාලගෙ නමේ පලමු කොටස ඒ එක්කම තියෙන අනික් දෙවනි කොටුවෙ ඔයාලගෙ නමේ දෙවනි කොටස.තුන්වන කොටසෙ ඔයාලගෙ Email එක නිවැරදිව දෙන්න.අන්තිම කොටුවෙ Password එකක් දෙන්න.සිම්පල්, කැපිටල්, අංක කිහිපයක් වගේම විශේෂ Character එකක් දාන්න මේ වගේ @ # හරි මීලගට පහල තියෙන කුඩ කොටුව ක්ලික් කරලා Create account බොත්තම ක්ලික් කරන්න.


දැන් ඔයා කලින් පියවරේදි දුන්න Email එකට ගිහින් Coinbase එකෙන් ආපු  Mail එක  Open කර ගන්න.ඒ Mail එක මේ වගේ පෙන්නයි.දැන් ඒකෙ තියෙන “Verify Email Address” කියල තියෙන එක ක්ලික් කරල ඔයා දුන්නෙ ඔයාගෙම Email එක කියල තහවුරු කර ගන්න.


ඊලගට Set up two-step verification කියන මේ වගේ පේජ් එකක් ඒවි ඒකට  Phone Number එක දීලා Send Code කියන බටන් එක ඔබන්න


ඔයාල දුන්න Phone Number එක හරි නම්.ඔයාලගෙ Phone එකට SMS එකක් එවනව Coinbase එකෙන්.ඒකෙ තියෙන Code එක මේ තියෙන කොටුවෙ දාල  Submit කියල තියෙන තැන ක්ලික් කරන්න.


හරි දැන් ඔයාල Coinbase ගිණුම හදල ඉවරයි.දැන් ඔයාලගෙ ගිණුම පෙන්නන්නෙ මේ විදහට.




English Translation

You already know what Coinbase is. We have a Bitcoin wallet account. Bitcoin is a digital currency so we need to be primarily concerned about security. A cryptocurrency wallet. We can store about 62 types of coins in this. Coinbase will support other types of coins in the future.

CoinBase is one of the most popular and secure wallets in the world. Normally we can buy and sell Bitcoins in other Coinbase supported cryptocurrencies including Bitcoin in Coinbase, but in Sri Lanka we cannot buy / sell Bitcoins from Coinbase. We can get Bitcoin from someone else (Withdraw and Receive). That means simply, we can trade through Coinbase.

So let's see how to create an account in Coinbase. If you haven't been to Coinbase yet, click the Register Now Button below.


ඔයා මුලින්ම Coinbase එකට ගියාම මේ විදහට තමයි පෙනෙන්නෙ.


Then at the top right there is a button called Get started / Sign up. Now click on it.


The next page is like this. Enter your details correctly. The first part of your name in the first box and the second part of your name in the second box. Enter your email correctly in the third part. Give a password in the last box. Simple, uppercase, number Put a few and a special character like this @# Next, click the Small box below and click the Create account button.


Now go to the email you gave in the previous step and open the mail from Coinbase. The mail will look like this. Now click on the “Verify Email Address” and confirm that you have given your own email.


Then a page like Set up two-step verification will appear. Enter the phone number and click on the Send Code button.


If the phone number you gave is correct. An SMS will be sent to your phone from Coinbase. Leave the code in the box provided and click on Submit.


Right now you have created the Coinbase account. Now your account will look like this.



No comments