Best Way to Buy Bitcoin and Altcoin in Sri Lanka - Explain in Sinhala

ඔබට දැන් බිට්කොයින් වල ක්‍රියාකාරිත්වය සහ තාක්ෂණය ගැන අවබෝධයක් පසුගිය ලිපි වලින් ලැබුණා. අපි මේ ලිපියෙන් ලන්කාවේ කෙනෙක්ට බිට්කොයින් මිලදී ගන්න හොදම ආකාරය පිලිබද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

බිට්කොයින් මිළදී ගැනීමේදී අපි තේරුම් ගතම මුතු දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමා අපි බිට්කොයින් මෙන විදිහටද ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියන එක. මෙහිදී වැදගත් වන ප්‍රධාන ආයෝජන ක්‍රම දෙකක් අපට කතා කරන්න වෙනවා.

01. බිට්කොයින් වල මිළ වෙනස් වීම සමග කෙටි කාල පරාස වලදී බිට්කොයින් මිළදී ගැනීම් සහ විකීණීම් සිදු කර ලාබ ලබා ගැනීම.

02. බිට්කොයින් මිළදී ගැනීමෙන් පසු දිගු කාලීන ආයෝජනයක් ලෙස අවුරුද්දකට  හෝ අවුරුදු කිහිපයකට ලග තබා ගැනීම.

ඒ වගේම අපට මේ ක්‍රම දෙකම අවස්ථානුකූලව යොදා ගනිමින් ප්‍රතිලාභ ගන්න පුලුවන්. දිගු කාලීනව බිට්කොයින් වල ආයෝජනය සදහා Cryptocurrency වෙළදපළ පිලිබද සාමාන්‍ය දැනුමක් ප්‍රමාණවත් නමුත් කෙටිකාලීනව මිළදී ගැනීම් සහ විකීණීම් සිදු කරීමට  වෙළදපල පිළිබදව ඉතා හොද දැනුමක් අවශ්‍ය වනවා. 

මෙතනදී අපි විශාල ලෙස සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා ඒ අතරින් ඔබ මුලින්ම සලකිලිමත් විය යුතු කරුණ තමා ඔබට දැරිය හැකි මුදල් ප්‍රමාණයක් පමනක් මෙහි ආයෝජනය. ඔබ දැනටමත් දන්නවා ආයෝජනයේ අවදානම වැඩි වෙද්දි අවදානමත් ඊට සාපේක්ෂව වැඩි වෙනවා. වෙනත් විදිහකට කියනවා නම්, “High risk high return, Low risk low return” ඉතින් ඒක හොදින් තේරුම් අරන් මේ වැඩේ පටන් ගන්න අවශ්‍යයි. මේක තේරුම් ගන්න බැරි කෙනෙක්ට කවදාවත් සාර්ථක ආයෝජකයෙක් වෙන්න බෑ. ඉතින් ඔයාල Bitcoin හෝ Cryptocurrency එකක ආයෝජනයෝජනය කරද්දි ඔයාලට අවස්ථා දෙකක් එනව ඔයාලගෙ හිත කලබලයට පත් වෙන.

  • හිතාගන්න බැරි විදිහට ලාභ ලබන අවස්ථාව
  • දැඩි ලෙස පඩු ලබන අවස්ථාව
මෙහි පලමු අවස්ථාවේදී හිතන්න ඔබ ආයෝජනය කල මුදල මෙන් හතරපස් ගුණයකින් හෝ ඊටත් වඩා වැඩි ගණනකින් ඔබ ලාභ ලබා ඇති අවස්ථාවක් ගැන. ඒ වගේ අවස්ථාවකදී ආයෝජකයෙක් කරණ ලොකුම වැරද්දක් තමා තමා ලබා ගත් ලාභය ලබා ගනනේ නැතිව තව තවත් ලාභ ලබා ගැනීමේ අරමුනින් තමන්ට දරා ගත නොහැකි මට්ටමෙන් තමන් සතු මුදල් ආයොජනය කරන්න යන එක. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔබ ලබා ගත් ලාභයත් පසුව ආයෝජනය කල මුදලත් යන දෙකම අහිමිවීමේ දැඩි අවදානමක් පවතිනවා.

ඒ වගේම තමා දැඩි ලෙස පාඩු ලබද්දිත් ඔබගේ පාඩුව පියවා ගැනීම සදහා තව තවත් මුදල් ආයෝජනයට ආයෝජකයන් පෙලබෙනවා. අන්න ඒ නිසා තමයි තමන්ට දරා ගනීමට හැකියාවක් ඇති මුදල් ප්‍රමාණයක් මෙහි ආයෝජනය කරන්න කියල සෑම වෙලාවකම අපි කියන්නෙ. මොකද ඕනෙම ආයෝජනයක් තුල අවදානමක් තියෙනවා. ඒ වගේම තමා සාර්ථක ආයෝජකය සෑම අවස්ථාවකම ලාභ ලැබුවත් පාඩු ලැබුවත් කලබලයක් නෑ. ලාභ ලබන අවස්ථාවේ ලභය ලබා ගන්නව වගේම පාඩු ලබන අවස්ථාවන් වල පාඩුව අවම කරගනිමින් තමන්ගේ ආයෝජනය ලාභ ලබන තත්වය කරා රැගෙන යනවා. හරි ඔන්න එහෙනම් ඔයාල ඒකත් හොදින් තේරුම් ගත්ත කියල හිතනවා. මොකද Bitcoin මිලදී ගන්න කලින් ඔයාල ඒක හොදින් තේරුම් ගත යුතුයි.

හරි දැන් අපි මාතෘකාවට එමු අපි කොහොමද Bitcoin Buy කරන්නෙ? මෙතනදි ලංකාවෙ පුරවැසියන් විදිහට අපට සෘජුව Bitcoin මිලදී ගැනීමට අවස්ථාවක් නෑ. ලෝකයේ බොහෝ රටවල Bitcoin හරහා ගණුදෙනු කරද්දි, විවිධ භාන්ඩ හා සේවා සදහා ගෙවීම් කරද්දි අපේ රට තවමත් ඊට සූදානමක් නෑ. අඩුම තරමින් තාවමත් Paypal සේවාවවත් සම්පූර්ණ වශයෙන් අප රටට සහයෝගය දක්වන්නේ නෑ. හරි එහෙමයි කියල අපි වැඩේ අත ඇරල බෑ. දැනටමත් ලංකාවෙ තරුණ පිරිස් අන්තර්ජාලය හරහා හිතාගන්නවත් බැරි තරම් සල්ලි සල්ලි හොයනවා. ඒ වගේම පිට රට වල ඉන්න ශ්‍රී ලංකිකයන්ටත් ප්‍රශ්ණයක් නැතිව Bitcoin මිළදී ගැනීමට සහ ගණුදෙනු කිරීමට ඒ රටවල් වලින් පුල්වන්.

ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපි බට්කොයින් මිලදී ගන්නව නම් ලේසිම විදිහ තමා Binance වෙබ් අඩවිය හරහා මිළදී ගන්න එක. දැනට අවුරුදු කිහිපයකට කලින් Cex, Coinmama කියන වෙබ් අඩවි සහ එවැනි ප්‍රධාන පෙලේ තවත් වෙබ් අඩවි බොහෝ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ අපට සෘජුව Bitcoin මිලදී ගැනීමට සහයෝගය දැක්වුවත් ලංකාවේ බැංකු ඒවාට සහයෝගය නොදැක්වීම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට සේවා සැපයීම අත්හිටවනු ලබුවා. ඒ නිසා දැනට ලේසිම විදිහ තමා Binance වෙබ් අඩවිය හරහා Bitcoin මිළදී ගන්න එක.

මුලින්ම Binance ගිනුමක් සාදාගැනීමට පහත තියෙන Create Binance Account Button එක Click කරල Binance වෙබ්සයිට් එකට යන්න.




Binance වගේම තවත් වෙබ් අඩවියක් තිබෙනව ලන්කාවේ අපට මිලදීගන්න පුලුවන් ඒ තමයි  paxful වෙබ් අඩවිය, Paxful ගිනුමක් සාදාගැනීමට පහත තියෙන Create Paxful Account Button එක Click කරල Paxful වෙබ්සයිට් එකට යන්න.




කෙසේ නමුත් ලංකාවේ මේ වනවිට ජනප්‍රියම වෙබ් අඩවිය වන්නේ Binance වෙබ් අඩවියයි, Paxful වෙබ් අඩවියෙන් Coin මිලදී ගනීමේදී ගාස්තුවක් අය නොකලත්, මිලදී ගත හැක්කේ Bitcoin, Tether, Ethereum යන කොයින් වර්ග තුන පමනක් වන අතර, එහෙත් Binance වෙබ් අඩවියෙන් වර්ග 250ක පමන කොයින් මිලදිගැනීම වගේම ගනුදෙනු කිරීමටත් අවස්තාව සලසාදී තිබෙනවා.


Taker - ගනුදෙනුව අවසන්කරන කෙනා (Who is Complete the Order)
Maker - ගනුදෙනුව පටන්ගන්නා කෙනා (Who is create an order on the order book)


English Translation

You have now gained an understanding of the functionality and technology of Bitcoin from previous articles. In this article we hope to talk to someone in Sri Lanka about the best way to buy Bitcoin.

There are some pearls we understand when buying Bitcoin. That means we hope to invest in Bitcoin as well. We need to talk about two key investment strategies that are important here.

01. Making a profit by buying and selling Bitcoin in a short period of time with the change in the price of Bitcoin.

02. Hold for a year or several years as a long-term investment after purchasing Bitcoin.

And we can reap the benefits of using both methods opportunistically. Investing in Bitcoin in the long run requires a general knowledge of the cryptocurrency market, but short-term buying and selling requires a good knowledge of the market.

Here are some things to keep in mind: The first thing you should consider is investing only the amount you can afford. You already know that the higher the investment risk, the higher the risk. In other words, "High risk high return, Low risk low return" so you need to understand that well and start this work. One who does not understand this can never be a successful investor. So when you invest in Bitcoin or Cryptocurrency, there are two situations where you get nervous.

  • Opportunity to make unimaginable profits
  • The moment of severe loss

Imagine for a second you were transposed into the karmic driven world of Earl. In such a situation, the biggest mistake an investor makes is to invest his money at an unaffordable level in order to make more profit without taking the profit he has made. So in that case you run the risk of losing both the profit you made and the money you invested later.

Also, even if you incur heavy losses, investors will be tempted to invest more money to cover your losses. That's why we always ask you to invest as much money as you can afford. Because there is a risk in any investment. Also, a successful investor does not have to worry about making a profit or a loss every time. They make a profit when they make a profit and minimize the loss when they make a profit and take their investment to a profitable position. Okay, so I hope you understand that too. Because before you buy Bitcoin you need to understand it well.

Right now we come to the topic How do we buy Bitcoin? As citizens of Sri Lanka, we do not have the opportunity to buy Bitcoin directly. While many countries in the world transact through Bitcoin and pay for various goods and services, our country is not yet ready for it. At least the Paypal service is not fully supported in our country. We can't give up just because it's right. Already young people in Sri Lanka are making unimaginable amounts of money through the internet. Also, Sri Lankans living abroad can buy and trade Bitcoin from those countries without any problem.

If we live in Sri Lanka and buy Batcoin, the easiest way is to buy it through the Binance website. A few years ago, Cex, Coinmama and many other leading websites supported the purchase of Bitcoin directly from us in Sri Lanka, but the Sri Lankan banks did not support them and stopped providing services to Sri Lanka. So now the easiest way is to buy Bitcoin through the Binance website.

First, to create a Binance account, click on the Create Binance Account button below and go to the Binance website.



There is another website like Binance that we can buy in Sri Lanka, that is the paxful website. To create a paxful account, click on the Create Paxful Account button below and go to the Paxful website.



However, the most popular website in Sri Lanka at the moment is Binance, where you can buy only three types of coins: Bitcoin, Tether, and Ethereum, even if you do not charge a fee for purchasing coins from the Paxful website. The opportunity has been provided to do so.


Taker - Who is Complete the Order?
Maker - The person who initiates the transaction (Who is create an order on the order book)

1 comment:

  1. Read the latest news about Bitcoin and learn more about the other most popular cryptocurrencies and how to earn bitcoin and other cryptocurrencies from many ways
    https://bit.ly/3nQzVDD

    ReplyDelete